𝐊𝐢𝐝 𝐎𝐦𝐞𝐠𝐚
Quintavius Quirinius 𝐀𝐊𝐀 "Quentin" Quire
kid omega කියන්නෙ 2003 දි ආපු grant morrison ගෙ new x men comic run එකෙ හඳුවා දුන්න mutant කෙනෙක්. හඳුන්වල දෙන්නෙම omega level telepath කෙනෙක් කියලා. මුලදි මෙයාට තියෙන්නෙ telepathic abilities සහ හොඳ processing power එකක් විතරයි. ඒත් කල් යනවත් එක්කම මෙයාට බලයන් ලොකු ප්රමාණයක් ලබාදෙනවා.
𝗢𝗿𝗶𝗴𝗶𝗻
මෙයාව originally introduce කරන්න xhavir college එකේ student කෙනෙක් විදියට සහ villan කෙනෙක් විදියට... මුලින් මෙයා omega gang කියල තව student ල සෙට් එකක් එකතු කරගෙන ටීම් එකක් හදල මිනිස්සු මරන්න ගන්නවා. පස්සෙ prof x ව හිරකරගෙන ඉඳලා xhavir school එක අල්ලගන්න හැදුවත් Stepford Cuckoos ලගෙ මැදිහත්වීමෙන් මෙයා පරාද වෙනවා. Stepford Cuckoos කියන්නෙ emma frost ගෙ abilities තියෙන mutant ල හයදෙනෙක්. මෙතනදි මේ එක්කෙනෙක් celebra use කරල තමා මෙයාව පරද්දන්නේ. එතනදි ඒක යූස් කරන කෙනා මැරෙනවා.
මෙයාව ඊට පස්සෙ හිර කරල තියාගෙන ඉන්නේ. පස්සෙ මෙයාව hellfire club (mutant විරෝධී සංවිධානයක්) එකෙන් නිදහස් කරනවා. මේ වෙනකොට house of m සිදුවීම නිසා mutans ල 200 යකට වඩා අඩු පිරිසක් තමා ඉන්නේ. ඉතින් cyclops මේක හේතුවක් කරගෙන sentinals ලව විනාශ කරන්න කියල ලෝක නායකයින්ගෙන් ඉල්ලීමක් කරන්න සාකච්ඡාවක් තියනවා. එතනට kid omega පැනල කෙලින පිස්සුවක් නිසා ඒක සිද්ධවෙන්නෙ නෑ. මෙතනින් පස්සෙ x men ල දෙකට බෙදෙනවා wolverine kid omega වත් එක්කන් ගිහිල්ල xhavir school එක ආයෙ පටන්ගන්නවා jean grey school කියලා. මෙතනින් පස්සෙ මෙයා hero කෙනෙක් විදියට වැඩ පටන්ගන්නවා.
𝗣𝗼𝘄𝗲𝗿𝘀
මෙයා omega level telepath කෙනෙක්. House of X 2019 ආපු කොමික් එකේ කියන විදියට prime universe එකේ මෙයාට අමතරව ඉන්න එකම telepath jean grey විතරයි. Telepath Powers වලින් මෙයාට විවිධ හැකියා ගොඩක් ලැබෙනවා.
Telekinesis කියන්න දේවල් එහා මෙහා කරන හැකියාව. මෙයා මේක පාවිච්චි කරල වාහනයක් කෑලි ගලවලා තියෙනවා ඒ වගේම වාහන කිහිපයක් එකපාර ඔසවලා තියෙනවා.

Comments
Post a Comment